As Deka Piyana Chords
Rookantha Gunathilaka
Last Played 28/01/2026 17:33
Play Count 2035 Contributor: Dinesh Wajirage
Play Count 2035 Contributor: Dinesh Wajirage

View +52 more Rookantha Gunathilaka Chords
Chord Diagrams for 'As Deka Piyana' song:
[Chorus]
-----------------------------------------------
Fm Ab
ඇස් දෙක පියන නිදාගන්න මට බෑ
C
බෑ බෑ මට නිදන්න බෑ
Eb C#
සිත තුළ දඟලන මනසේ ඇවිදින
C C7 Fm
ඔබ මට නිදන්න දෙන්නේ නෑ
Ab Bbm
සිත එක්තැන්කර නිදන්න හැදුවත්
Eb C# Ab
එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ
Bbm Ab Eb
තුරුළු වෙලා ඔබ හුරතල් වෙනකොට
C C7 Fm
මටත් නිදන්නට ඕනෑම නෑ
[Verse 1]
-----------------------------------------------
Fm C
රහසක් කියන්න තියෙනවා ඔයාගේ
C# Fm Fm|Csus
කන්පෙති මත මගේ දෙතොල් තියා
Fm C
ඔබ ඈතින් සිටියොත් කියන්න බෑ මට
C# Fm
අනිත් අයට එය ඇහෙන නිසා
Bbm Ab
අනේ රත්තරන් හිතට වද නොදී..
Bbm Eb C Bbm|Eb|C
තුරුළු වෙන්න ආදරෙයි කියා
C# Eb
මට කියන්න දේවල් හුඟක් තියෙනවා
Ab Fm
තුරුළු කරන් ආදරෙයි කියා
52 More Songs by Rookantha Gunathilaka:
As Deka Piyana Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.